Colombo Today Local News

පොහොට්ටුවෙන් ලක්‍ෂ 15ක් ගලවන් මං නායකයා වෙනවා..මේපාරත් අප්පච්චි මළා තමයි- විජිත්

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළුවක් ගලවාගෙන සමගි ජන බලවේගයට එක් කර ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි.

එසේ ගැලවෙන ලක්‍ෂ 15ක පමණ කණ්ඩායමට තමන් නායකත්වය දෙන බවද ඔහු පැවසීය.

එවිට මෙවර මැතිවරණයෙන්ද සිදු වන්නේ ‘අප්පච්චි මළා’ කීමට පමණක් යයිද ඔහු සදහන් කලේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

කොවිඩ් එන්නත් සිව්වැනි මාත්‍රාවක්

colombotoday

ගිං ගඟ පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට… කළුතර ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

colombotoday

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ..

Admin

පතලක් කපමින් සිටි පුද්ගයෙක් පස් කණ්ඩියක් කඩාවැටී මරුට

Admin

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව සිසුන්ට දැනුම්දීමක්

colombotoday