Colombo Today Local News

පොලිස් මාධ්‍ය කොට්ඨාසය අහෝසි කරයි

වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය කොට්ඨාසය අහෝසි කර දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ඉදිරියේදී පොලිසිය සහ ආරක්‍ෂක අංශවලට සම්බන්ධ සියලූ තොරතුරු එක් ස්ථානයකින් මාධ්‍ය වෙත නිකුත් කිරීමට රජය අදහස් කර ඇත.

මේ සඳහා පසුගිය යුද සමයේ කි‍්‍රයාත්මක වූ පරිදි ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය යළි සකී‍්‍රය කිරීම සිදුවනු ඇතැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය කි‍්‍රයාත්මක වූ කාලයේ හමුදා ප‍්‍රකාශකවරයා මගින් සියලූ තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීම සිදුවූ අතර අත්‍යවශ්‍ය අවස්ථාවන්වල සියලූ ආරක්‍ෂක අංශ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමද සිදුවිය.

Related posts

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

Admin

මියන්මාරයේ සංචාරයකට විරතු හිමියන්ගෙන් ඥාණසාර හිමියන්ට ඇරයුම් !

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

Admin

“රට උගසට තබා මහින්ද ලස්සන ගෙයක් හැදුවා.. රට බේරාගන්නේ අපියි” – ඇමති චම්පික

colombotoday

පැලවත්තේ දැවැන්ත විරෝධතාවක්

Admin

ඉන්ධන නැති කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනනය සම්පූර්ණයෙන්ම නවතී

colombotoday