Colombo Today Local News

ඇමැති ඩිලාන් පෙරේරා රජයේ මුදල් කෝටි 14ක් කාබාසිනියා කරලා

dilanp

ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රචාරණ දැන්වීම්වලට යැයි පවසමින් රුපියල් කෝටි 14 කට ආසන්න මුදලක් එවක විදේශ රැකියා අමාත්‍ය ලෙස සිටි වත්මන් ආණ්ඩුවේ මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා අයුතු ලෙස ලබාගන ඇතිබව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි..

ඇය මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කල විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

මීට අමතරව පාගමනක් වෙනුවෙන් රුපියල් 91 ලක්ෂයකට ආසන්න මුදලක්ද, පිංකම් සදහා රුපියල් ලක්ෂ 35 කට ආසන්න මුදලක්ද, ගොඩනැගිලි බදු ගෙවීම් සදහා රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක්ද විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් වැය කර ඇතැයි තලතා අතුකෝරළ මහත්මිය සදහන් කළාය.

Related posts

නබිනායකතුමාගේ දර්ශනය ජීවිතයට ආදර්ශයක්….

colombotoday

මන්ත්‍රීවරුන්ට පොලිස් පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

මත්කුඩු ජාවාරම මැඩලීමට අලුත් බලකායක් වැඩට බහී…

colombotoday

වැලිකඩ බන්ධනගාරයට දුම්කොළ ගෙනියන්න හැදු නියාමකවරයෙකු මාට්ටු

Admin

පෞද්ගලික බස් ධාවනය පහතට

colombotoday

සැඟවා ඇති සීනි තොග සොයා පාලන මිලට විකිණීමට තීරණයක්

Admin