Colombo Today Local News

පූගොඩ උසාවිය අසල පිපිරීමක්..

ගම්පහ පූගොඩ ප‍්‍රදේශයේ පිපිරීමක් සිදුව තිබේ.

මෙම පිපිරීම සිදුව ඇත්තේ පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය පසුපස පිහිටි හිස් ඉඩමකයි.

පිපිරීමෙන් කිසිවෙකුට හානි වී නැති බව පොලීසිය කියයි.

පොලීසිය තව දුරටත් පරීක්‍ෂණ කරයි.

Related posts

චීනෙට දෙන්න ඉඩම් හම්බන්තොට නෑ.. වරාය දෙන වැඩෙත් වැට උඩ !

colombotoday

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

Admin

කොළඹට ගේන්න තිබූ කෝටියක කේරල ගංජා සමඟ යුවළක් මාට්ටු

Admin

අධික උණුසුමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

ලංකාවෙන් නොමිළේ ශරීයා නීති උපාධියක්.. දැවැන්තම ඉස්ලාම් විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිවේ

colombotoday

ග්‍රාම නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධියකට යුද හමුදා කෝප්‍රල්වරයෙක් අත්අඩංගුවට

colombotoday