World

පැය 24 තුල ආර්ජන්ටිනාවේ නව රෝගීන් 117ක්

ආර්ජන්ටිනාවේ පසුගිය පැය 24 තුල නව රෝගීන් 117ක් වාර්තා වී ඇති අතර එය එක් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ විශාලම රෝගීන් සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආර්ජන්ටිනාවේ තහවුරු කරගත් කොරෝනා වයිරස ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 502ක් බවට පත්වී තිබේ.

මරණ අටක් මේ වනවිට වාර්තා වී ඇත.

වයිරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මාර්තු 31 දක්වා ජාතික නිරෝධායන තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර දේශ සීමා ද වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.

Related posts

ලූලා ද සිල්වා තුන්වන වරටත් බ්‍රසීලය භාරගනී…

Admin

රුසියාවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර

Admin

ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් ජේවියර් මිලෙයිට ජය

Admin

දකුණු කොරියානු විපක්ෂ නායකයගේ ගෙලට පිහි ප්‍රහාරයක්

Admin

කතක් අමෙරිකාවේ පාසලකට වෙඩි තබයි

Admin

කොංගෝවේ කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් පුද්ගලයන් 11ක් මරුට

Admin