Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවතන්න – සජබ යෙන් නිවේදනයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විනිවිද, සාධාරණ පරීක්ෂණයක් පවත්වා වින්දිතයින්ට සාධාරණය ඉටු කරන ලෙස සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා රජයෙන් ඉල්ලා සිටි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු ඉල්ලා සිටින්නේ, පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවතන ලෙසය.

Related posts

සුනකයින් 15ක් මරා දැමු හමුදා සෙබලා

colombotoday

නාමල් අත්අඩංගුවට?

Admin

පාතාල පුතාගේ අපරාධ මෙහෙයවු මව

colombotoday

මහ බැංකු බැඳුම්කර මහමොළකරු රනිල්

colombotoday

ජනපති සමග සාකච්ඡාවෙන් පසු දොස්තර වර්ජනය අවසන් !

colombotoday

අලුත් පොලිස්පති ‘පොලිස් දෙපාර්තමේන්තුව’ නැති කරයි.. අවසාන මාධ්‍ය සාකච්ඡාවත් තියයි

colombotoday