Colombo Today Local News

පාසල් සිසුන් ප්‍රවාහනයට බස් රථ 600ක්

පාසල් විවෘත කළ ප්‍රදේශවල සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ 600 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා එම බස් රථ යොදවා ඇති බවයි.

Related posts

මුරපලේ සිටි පොලිස් සැරයන් වෙඩි වැදී මරුට

Admin

මඩකලපුව, එරාවූර් විහාරස්ථානයක වැඩ සිටි හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි !!

colombotoday

පොලිතින්, ප්ලාස්ටික් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

පොලිස් අණ නොතැකේ.. මන්නාරමේ කොටි සුසාන භූමියක පහන් දල්වා මියගිය කොටි සමරති

colombotoday

ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව නඩුව දිනපතා විභාග කිරීමට තීරණයක්

colombotoday

තංගල්ලේ වෙඩි තැබීමක්

Admin