Colombo Today Local Newsපාලිත තෙවරප්පෙරුම පහරදීමකින් රෝහල්ගත කෙරේ 22 July 20200 Share0 හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතා පහරදීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. පහරදීමෙන් ඔහුගේ එක් කකුලකට තුවාල සිදුවී ඇත. පාලිත තෙවරප්පෙරුම මහතා මෙලෙස අද (22)දින පස්වරුවේ ඇතුළත් කෙරුණේ කළුතර නාගොඩ රෝහලටය.