Colombo Today Local News

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ පෙත්සම් විභාගය ඇරඹෙයි

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පක්ෂව හා විපක්ෂව ගොනු කළ පෙත්සම් විභාග කිරිම හත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවාහරමින් මහ මැතිවරණයක් කැඳවීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයේ පක්ෂව මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් හා විපක්ෂව මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ඉදිරිපත්විය.

එම පෙත්සම් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ගැසට් නිවේදනය දෙසැම්බර් 07 දා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම පෙත්සම් අද (04දා) , 05 දා හා 06 දා විභාග කිරීමට නියමිතව තිබේ.

Related posts

පොලිස්පතිට “සර්“ ගෙන් ආ ඇමතුම ගැන අගමැති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday

බුදුගුණ බලයෙන් ආශීර්වාද ලැබූ ගෝඨාභය නාමයෝජනා දෙන්න ගිය හැටි

colombotoday

දකුණු ලංගමයේ දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළ යයි

colombotoday

බොර තෙල් මිල පහළට

Admin

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන විමර්ශණයක් කරන්න පොලිස්පතිගෙන් CIDයට නියෝග

colombotoday

මේ ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවනවා – හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න කියයි

colombotoday