ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය එළඹෙන සදුදා ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවට යෑමට තීරණය කර ඇත.
මීට සුළු මොහොතකට පෙර රැස්වූ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.