Colombo Today Local News

පාර්ලිමේන්තුවේ සම්මතකළ අලුත් පණතෙන් මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන්ටත් වන්දි…

මරාගෙන මැරෙන කොටි බෝම්බ කරැවන්ටත් වන්දි ගෙවීමට පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද නව පනත මගින් හැකියාව ලැබෙන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම කටයුත්තේ සාධාරණත්වයක් ඇත්දැයි ජනතාව කල්පනා කර බැලිය යුතු බවද ඒ මහතා කියා සිටී.

කොළඹ පැවති උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කීවේය.

Related posts

ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ අගෝස්තු 5 වැනිදා පිහිටුවනවා

colombotoday

වෙළඳපොළේ සහල් හිඟයක්

Admin

අගමැති ඉවත් වෙන්නෑ.. නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියටම යනවා – ලාල් විජේනායක

colombotoday

අමරදේවයන්ගේ දේහයට නිදහස් චතුරස්‍රයේදී හරසර

colombotoday

ත්‍රි’මලේ වරාය ඉන්දියාවට දීම ගැන තීරණය ළඟදීම

colombotoday

උතුරේ සියළු රජයේ කම්හල්වල, හමුදා හොටල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි !

colombotoday