Colombo Today Local News

පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්ද? මිරිස්කුඩු තහනම් භාණ්ඩයක්ද?- ප්‍රසන්න රණවීර අසයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසුවේ නම් තමන් මිරිස්කුඩු ගැසීමේ ඇති වරද කුමක්දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ප්‍රශ්න කරයි.

මිරිස්කුඩු තහනම් භාණ්ඩයක් නොවන බවද ඔහු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසු බවත් රන්ජන් රාමනායක පාලිත තෙවරප්පෙරුම පිහි අරගෙන ආ බවත් පැවසූ ඔහු තමන් එවන් තත්ත්වයකදී මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්දැයි විමසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

වෘත්තීය සමිති 40ක් අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

බිම් මට්ටමේ ගැටුම් ඇතිවීමේ අවධානමක්

Admin

ජාතික රෝහලේ හිඟ විදුලි බිල ගෙවන්න කෝටි 12ක් වෙන් කරයි

Admin

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස දිවි හැර යයි

Admin

ස්වයං නිරෝධායනය වෙමින් සිටි කතක් නිවස තුලදිම මිය යයි

colombotoday

2020ට පසු වැඩිම සංචාරකයින් පෙබරවාරියේදී

Admin