Colombo Today Local News

පාපන්දු ලෝක කුසලානය ජනපති අතට

රුසියාවේ පැවැත්වීමට නියමිත 2018 ලෝක පාපන්දු කුසලාන තරගාවලියට පෙරාතුව ලොව වටා සංචාරය කරන ෆිඨා කුසලානයේ පළමු නැවතුම ලෙස ශ්‍රී ලංකාව තොරාගැණිනි.

ඒ අනුව 23දා රාත්‍රියේ මෙරටට රැගෙන ආ පාපන්දු ලෝක කුසලානය අද 24 උදෑස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙලෙස හරසරින් පිළිගැණිනි.

Related posts

“අවුරුදු දෙක ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි“ – ඩිලාන්

colombotoday

හූනියමක් කරන්න තරුණයින් තිදෙනෙක් මවකගේ ඔළුව ගලවලා

Admin

පේදුරුතුඩුව උණුසුම්.. යතුරුපැදි කල්ලියක් පොලිස් බංකරයට පහරදෙයි.. පොලිස් නිවාසත් කඩා දමයි

colombotoday

මහින්ද මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday

චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

මම ක්‍රිකට් ඇමති නොවේ.. සියලුම ක්‍රීඩා කටයුතු ගැන සොයා බලනවා – නව ක්‍රීඩා ඇමති නාමල් කියයි

colombotoday