Colombo Today Local News

පානදුර මුස්ලිම් පාසලකින් ජංගම දුරකථන, රෙකෝඩර් තොගයක් අත්අඩංගුවට…

පානදුර එලුවිල මුස්ලිම් පාසලක් තුළ තිබී ජංගම දුරකථන රැසක් සමඟ උපකරණ කිහිපයක් යුදහමුදාව බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඒ අනුව ජංගම දුරකථන 24ක්, කටහඬ පටිගත කිරීමේ යන්ත්‍ර 2ක් සහ ඔරලෝසු සිය බාරයට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

යුද හමුදා නිලධාරීන් පැය තුනකට ආසන්න කාලයක මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

Related posts

“විධායකය අහෝසි කරනවානම් ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවට සූදානම්..” ඒකාබද්ධයෙන් අගමැතිට කොළ එළි

colombotoday

දූෂිත ගනුදෙනුවේ සැලසුම්කරු රනිල් වික‍්‍රමසිංහයි, කෝප් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි

colombotoday

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin

අද දිවුරුම් දුන් ඇමතිවරු මෙන්න…

colombotoday

ඡන්දෙට එන්න මන්ත්‍රීවරුන්ට හමුදාවෙන් තෙල්

colombotoday

චීන තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට මකර බෝට්ටු පරිත්‍යාගයක්: මිත්‍රත්වයේ නව මානයක්

Admin