Colombo Today Local News

පළාත් කිහිපයකට ඉදිරි පැය 36 තුළ තද වැසි

මධ්‍යම, උතුරු මැද, ඌව, වයඹ සහ සබරගමු පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 36 තුළ මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවජනතාවට දැනුම් දෙනවා.

Related posts

චීන – ලංකා සබදතා ගැන ඉන්දියාව නොසතුටෙන් !!

colombotoday

සුනිල් රත්නායකට සමාව දීම අසාධාරණ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියයි.

colombotoday

බැඳුම්කර වංචාවට වගකිව යුත්තේ රවී පමණද? රනිල්, මලික්, කබීර් ට චෝදනා නැද්ද ?

colombotoday

රූපලාවන්‍ය ව්‍යාපාරයටත් ඉන්දියානු බැල්ම.. ඉන්දියානු රූපලාවන්‍යාගාර රටපුරා අරඹයි !

colombotoday

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

කිරිපිටි මිල තවත් අඩු වෙයි?

Admin