Colombo Today Local News

පළාත් කිහිපයකට ඉදිරි පැය 36 තුළ තද වැසි

මධ්‍යම, උතුරු මැද, ඌව, වයඹ සහ සබරගමු පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 36 තුළ මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවජනතාවට දැනුම් දෙනවා.

Related posts

සන්ධ්‍යා එක්නැලිගොඩ ගොඩ දාන්න මාධ්‍ය මෙහෙයුමක්… NGO කිහිපයකින් මුදල් වෙන් කරයි

colombotoday

සෞදි කුමාරයා හදිසියේම ලංකාවට එයි !

colombotoday

ඈන් කුමරිය දිවයිනට

Admin

වහාම ක්‍ර්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ඉවත් කරයි

Admin

පාස්කු කොමිසමේ වාර්තාවෙන් පසු අවශ්‍ය නම් නීතිත් වෙනස් කරනවා.

colombotoday

“සමෘද්ධි ව්‍යාපාරය මහ බැංකුවට පවරාගන්න ඉඩ තියන්නේ නැහැ” – ශාන්ත බණ්ඩාර

colombotoday