නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේදී මුස්ලිම් පල්ලියක් තුල වෙඩි තැබිමෙන් 49 දෙනෙකු ඝාතනය කළ බ්‍රෙන්ටන් වැරන්ට් නම් ඕට්‍රේලියානු ජාතිකයා නවසීලන්ත අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
28 හැවිරිදි බ්‍රෙන්ටන් විනාඩියක පමණ සුළු කාලයක් අධිකරණය හමුවේ පෙනී සිටි අතර කිසිදු පසුතැවීමක් සැකකරුගෙන් දිස් නොවූ බවත් තම කාර්යය නිම කල බව හැගවෙන හස්ථ සඥාවක් පමණක් දැක්වූ බවත් විදෙස් වාර්තාවන්හි දැක්වෙයි.