Colombo Today Local NewsUncategorized

පවිත්‍රාට කැපිල්ලක්

ඇහැලියගොඩ දි පවත්වන ලද රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක රැලියට එම ආසනයෙන් ඉතා අවම පිරිසක් සහභාගී කර ගත හැකි වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිරිපාල කිරිඇල්ල සහ පවිත්‍රා වන්නිආරච්චි අතර එකිනෙකා පිට වගකීම පැවරීමේ සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

එම රැලියට ඇහැලියගොඩ ආසනය තුළින් 400ත් 500ත් අතර පිරිසක් සහභාගී වී ඇති බව බුද්ධි අංශ වාර්තාවලින් දක්වා තිබේ. ජනතාව වැඩි පිරිසක් බලංගොඩ ආසනයේ වතු ජනතාව අතරින් ප්‍රවාහනය කර ඇති බවත් එම වාර්තාවල සඳහන් බව හෙළි වේ.

සමස්තයක් ලෙස අඩු පිරිසක් සහභාගී වීම පිළිබඳව එම රැලියේ සම සංවිධායකියන් වන පවිත්‍රා වන්නිආරච්චි සහ සිරිපාල කිරිඇල්ල යන දෙදෙනොටම රනිල් වික්‍රමසිංහගේ අප්‍රසාදය පළ වී ඇත.

Related posts

නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

colombotoday

ඕවල් පිටිය ඉදිරිපිට කොටි විරෝධතාවක්

colombotoday

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කර පොදු සමා කාලයක් ගැන කතා කරන්න ඕමල්පේ හිමි ජනපති හමුවට

colombotoday

කුඩු තිලාන්ට මරණීය දණ්ඩනය නියම කරයි

colombotoday

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

Admin

සැගවී සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදුර්දීන් කොටුව අධිකරණයට රැගෙන එයි

colombotoday