Colombo Today Local News

නිෂ්පාදකයින්ට බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කර සිටිනවා.

එහි සභාපති අනුර මාරසිංහ සඳහන් කරන්නේ, බිත්තරයක් නිෂ්පාදනය කිරීමට දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවයි.

එහෙත් වෙළෙඳුන් සඳහා ගොවිපළවලින් බිත්තරයක් රුපියල් 45ත් 50ත් අතර තොග මිලකට ලබාදීම හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා ඇති බව අනුර මාරසිංහ වැඩිදුරටත් ස්ඳහන් කලා.

Related posts

වකුගඩු ජාවාරම්කරුවෙක් රට පනින්න යද්දී මාට්ටු

Admin

ඉන්දියාවෙන් ගෙනා බිත්තරවලට අනුමැතිය හිමි වෙයි

Admin

පඹයට වඩා රූකඩය භයානකයි.. G7 ගිය ජනපති මහ ඉහළින් පිළිගත් හේතුව මධුමාධව කියයි

colombotoday

පාසල් දරුවන්ට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිලට පොත්

Admin

යලි මතුවන පාස්පෝට් ගැටළුව

Admin

පවිත්‍රා – ජීවන් කැබිනට් අමාත්‍යධුරවල දිවුරයි

Admin