Colombo Today Local News

නිවසේ නිදා සිටි තරුණියට වහලෙන් පෙට්ට්‍රල් දමා ගිනි තියලා

කෑගල්ල, අලපළාව ප්‍රදේශයේ පදිංචි තරුණියක් නිවසේ නිදා සිටියදී කිසියම් පුද්ගලයෙකු නිවසේ වහලේ තිබු උළු ඉවත් කොට පෙට්ට්‍රල් දමා ගිනි තබා ඇති බව පොලිසිය පවසනවා.

20 හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

Related posts

වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සන්ධාන මන්ත්‍රීවරු 32 ක්

colombotoday

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආයුධ සමග අත්අඩංගුවේ

colombotoday

වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක් මුදාහැරේ !

colombotoday

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගනියි

colombotoday

මොරගහහේන වෙඩි තැබීමේ සැකකරු පොලිස් වෙඩි පහරින් මියයයි

Admin