Colombo Today Local News

නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ ප්‍රදේශවලට භාණ්ඩ මිලදී ගැනීමට හෙට පැය 14ක සහනයක්

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරනු ලබන වෙළෙදසැල් සහ ඖෂධසැල් හෙට පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබා දුන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

Related posts

පාකිස්ථාන් අන්තාවදීන් රොත්තක් රටට ඇතුල් වේ.. කලින් හරවා යැව්වත් රාජ්‍යතාන්ත්‍රික වීසා අරන් අපහු ඇවිත් !

colombotoday

මාර්ගයෙන් ඉවතට පැන්න ත්‍රීරෝද රථයේ සිටි මාස 9ක බිළිදෙක් මිය යයි

Admin

වතු කම්කරු වැටුප් ගැන අවසන් තීරණය 3 දා ඕන – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

colombotoday

පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කරන විරෝධතාකරුවන් පිරිසකට වාරණ නියෝගයක්

Admin

නාවික හමුදාව සංගීතය සපයද්දී යලි නැගිටින්න ප්‍රාර්ථනයක්

colombotoday

ජවිපෙ හත්පොළේ ගාගෙන.. අපි සමාව ගත්තේ නෑ.. හඬ පටය බොරුවක්

colombotoday