Colombo Today Local News

නව කැබිනට් මණ්ඩලය රැස්වීම අද

නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (19)දින රැස්විමට නියමිතය.

පෙරවරු 10.30 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

මේ අතර, 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය හෙට (20)දින පැවැත්විමට නියමිතය.

හෙට පෙරවරු 09.30 පළමු සභාවාරය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේය.

Related posts

පාස්කු ප්‍රහාරයෙන් මුස්ලිම් ව්‍යාපාරවලටත් බරපතලයි !!

colombotoday

පුත්තලම මුස්ලිම් පාසලේ ගුරුවරයාට පහරදුන් සිසුන් ට ඇප

Admin

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කරදෙන්නැයි ඉල්ලා සන්දේශයක් භාර දෙයි

Admin

මාස 6න් හොරා කෑ ධනය ගේනවා

Admin

ජනාධිපතිගේ සෑම පත්කිරීමක්ම අවුල් සහගතයි

Admin

රනිල්ගේ, අකිලගේ කැබිනට් යෝජනා දෙකක් මෛත්‍රී විසි කරයි

colombotoday