Colombo Today Local News

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ පත්කරයි…

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ‍්‍රාමික)  මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

Related posts

තහනම් අධිවිෂ රසායනිකයක් අළුත් නමකින් වෙළදපොළේ.. පළිබෝධ නාශක රෙජිස්ටාර් අවසර දීලා !

colombotoday

රනිල්ගේ ආරක්ෂාවට සිදු වුන දේ

Admin

ජිනීවා සැසිවාරය ඇරඹෙයි.. ලංකාව ගැන තවත් යෝජනාවක්…

colombotoday

ආරක්ෂක ලේකම් ඉදිරිපත් කළ කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය

colombotoday

සීනි සහ කුකුල් මස් පාලන මිල ඉවත් කෙරේ

colombotoday

මම ඡන්දේ දුන්නෙත් මාලිමාවට ඒ වුනාට රිලා මස් කන්න බෑ

Admin