Colombo Today Local News

දේශපාලනය අර්බුදය නිමා කර නැවතත් රනිල් අගමැති කිරීම ගැන යුරෝපා සංගමය සතුට පළකරයි

ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදය සාමාකාමීව හා ප්‍රජානත්වාදීව විසඳා ගැනීම අගය කරන බව යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

“උද්ගත වූ දේශාපලන අර්බුදයකට සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබාදීම ශ්‍රී ලංකාව සමග ස්ථ්ර මිත්‍රත්ත්යක් තහවුරු කරමින් අපි අගය කරමු.

ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රික ආයතනයහි ප්‍රතස්ථිතිය පිළිබඳව අපි ප්‍රශංසා කරන අතර ජාතික ප්‍රතිසන්ධානය උදෙසා හා සියලු ශුභ සාධනයන් කෙරෙහි කරනු ලබන ප්‍රයන්තයන් සඳහා තවදුරටත් සහාය ලබාදීමට කැමැත්ත පළකර සිටිමු” යැයි එහි වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

අද රාත්‍රියේ සිට ලබන සඳුදා තෙක් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවෙයි..

colombotoday

ප්‍රභාකරන් බේරාගැනීමට ඇමරිකාව, නෝර්වේ උත්සහා කල බව ඉන්දියාව මුල්වරට හෙළි කරයි !

colombotoday

ගුරුකන්ද විහාරස්ථානය ගැන දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවයි

colombotoday

සහරාන්ගේ වාහනේ භාවිතා කරන්නේ හිටපු පොලිස් ඇමති – බීබීසී මාධ්‍යවේදියාගේ අනාවරණයට ඇමතිගෙන් උත්තර

colombotoday

ඡන්දය සලකුණු කරන ආකාරය

colombotoday

බස් රථයක් ඇළකට පෙරළී 18ක් රෝහලේ

colombotoday