ඊයේ එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාර මාළාව අතරතුරදී දෙමටගොඩ මහවිල උද්‍යානය පාරේ පිහිටි නිවසකද පුපුරවා ගැනීමක් සිදුවුණා.
පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම නිවසේ හිමිකරු යැයි සැලකෙන පුද්ගලයා යැයි පැවසෙන අයෙක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමග සමීපව සිටිනා ඡායාරූපයක් මේ වන විට සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.