Colombo Today Local News

දිස්ත්‍රික්ක 4ක ඇඳිරිය දීර්ඝ කරයි. සෙනසුරාදා ඉරිදා ලංකාවටම ඇඳිරිනීතිය.

ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් රජය විසින් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදෑසන 5.00 දක්වා දීර්ඝ කෙරේ.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 5.00 දක්වා පමණි.

අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00 දක්වා මේ දිස්ත්‍රික්කවල යළි ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා උදේ 5.00 වනතුරු බලාත්මකය.

ඒ අනුව සති අන්තයේ අප්‍රේල් 25 සෙනසුරදා සහ 26 ඉරිදා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.

ඒ සම්බන්ධයෙන් රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Related posts

‘කොටි නායකයන්ගේ ප්‍රතිමා තනා, කොටි සොහොන් බිම් රජයේ වියදමින් නඩත්තු කරනු‘ – TNA තවත් උමතු යෝජනා

colombotoday

අධිකරණ නියෝගයෙන්ද නොසැලෙයි. භූමිදානය ඉල්ලා මුස්ලිම් මැති ඇමතිවරු යලිත් සෞඛ්‍ය ඇමති හමුවෙයි.

colombotoday

කඩුවෙන් කැපෙන්නේ මේ මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනයි

colombotoday

අණ නොතකා ගිය ත්‍රීරෝද රථයකට වෙඩි – පුද්ගලයින් දෙදෙනෙක් පැන යයි

Admin

ඇඳිරි නීතිය පවතින කාලය තුළ ෆාමසි විවෘත කර තැබීමට පියවර. ඖෂධ වට්ටොරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සලකයි.

colombotoday

දෙවනගල ප්‍රේරණ කලාපය සලකුණු කිරීම ඇරඹෙයි.

colombotoday