Colombo Today Local News

දිවියා ඝාතනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි සැකකරුවෙකු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පොලූ මුගුරුවලින් පහරදී දිවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රචාරය වී ඇති වීඩියෝ දර්ශන නිරීක්ෂණය කර ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා පොලිසියට නියෝග කළහ.

Related posts

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නාමල්ට නඩු!

colombotoday

වංචා වැලැක්වීමේ පනත සංශෝධනයට අනුමැතිය

Admin

අවසර ලැබූවන්ට හැර කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවයි

colombotoday

හිරුණිකාගේ හැසිරීම කසිප්පු පෙරන ගෑනියක් වගේ.. ගෝල්ෆේස් ගෙන්වා මඩු වල්ගෙන් තලනු!

colombotoday

කාදිනල් තුමාට එල්ලවූ වාග් ප්‍රහාරය බෝර්න් එගේන් කල්ලියේ මෙහෙයවීමක් ?

colombotoday

ගාල්ල වැලිගම වසම් කිහිපයක සංචරණ සීමා ලිහිල් කෙරේ

colombotoday