Colombo Today Local News

දැන් වැඩ පෙන්වනු.. බැරිවුනොත් වැනසෙනු.. නිදහසට කරුණු දැන් එපා.. – 20 සම්මතයෙන් පසු අධිකරණ ඇමති කියයි..

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත වී ටික වේලාවකට පසු අධිකරණ අමාත්‍ය මහතා අලි සබ්‍රි මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.

දැන් ඉතින් වැඩ පෙන්විය යුතු බවත් නැතිනම් වැනසිය හැකි බවත් නිදහසට කාරණා දැන් නැති බවත් ඔහු එමගින් කියයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ අධිකරණ අමාත්‍යවරයා විසිනි.

No description available.
No description available.

Related posts

ආලෝක සංඥා නිවා පොලිස් නිලධාරීන්ට රථ වාහන පාලනය තහනම්

Admin

ට්‍රෑෆික් දඩ ගෙවන්න සහනයක්

colombotoday

මංගලගේ මංගල අයවැයි “දේදුනු අනන්තයේ” සිට හැදෙයි !

colombotoday

රට බාරගැනීමට එකම සුදුස්සා ගෝඨාභයයි… ශ්‍රීලනිපයේ බහුතර කැමැත්ත ඔහුටයි

colombotoday

දේශපාලනය නොකරන ජනපති පුත් මනෝජ්ගේ නිවස ඉදිරිපිටත් විරෝධතා

colombotoday

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවයි

colombotoday