පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්යුත් ක්රමයට ඡන්ද විමසීම ආරම්භ කළේය. ඒ කථානායකවරයා තේරීම් කාරක සභාවට නම් ක නියෝජිතයන් සඳහා විරෝධයක් එල්ල වූ බැවිනි. කෙසේ වෙතත් සන්ධාන මන්ත්රීවරුන් සභා ගැබෙන් පිටව ගොස් තිබේ.