Colombo Today Local News

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය…

ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද ත‍්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

අද (14දා) දින පැවැති කැබිනට් රැස්වීමේදි මෙම යෝජනාවට අනුමැතිය ලැබී ඇති අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.

මේ අතර ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපති මැදිහත්වීම පිළිබඳ විදෙස් රාජ්‍ය තාන්ත‍්‍රිකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Related posts

විමල්ට අසාධ්‍යයි.. ජාතික රෝහලට ඇතුලත් කෙරේ

colombotoday

“විරුවන් හිරේ.. ත්‍රස්තයන් නිදහස්.. ජාතික ආරක්ෂාව අනතුරේ ” – ගෝඨාගේ හඬ අවදිවේ

colombotoday

පණුවන් සහිත ටින් මාලු තවම වෙළදපොලේ බළධාරීන් නිහඩයි.

colombotoday

2021 චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

colombotoday

අපේ ආගමේ විදිහට මනුස්සයෙක්ට පූජ්‍ය අතිපූජ්‍ය කියන්න මට අවසර නෑ… – කොළඹ නගර සභාවෙන් අන්තවාදියෙක් කරලියට.

colombotoday

පාතාලය සහ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුමක්

colombotoday