Colombo Today Local News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිගෙන් අලුත් ගැසට් නිවේදනයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් රඳවා තබාගැනීමේ ස්ථානයක් ලෙස තංගල්ල පැරණි බන්ධනාගර සංකීර්ණය ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයට අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ ඒ බව සඳහන් වෙයි.

Related posts

බෞද්ධ කොඩියක් එසවූවායැයි යාපනේ නොසන්සුන්තාවක්..

colombotoday

2021 උසස්පෙළ කඩඉම් ලකුණු අද පස්වරුවේ

Admin

අන්තවාදයට එරෙහිව ලාංකික හින්දු ප්‍රජාවත් අස්ගිරි මහා සංඝ සභාව සමග එක්වෙයි !

colombotoday

ඩිංගි යාත්‍රාවකින් රැගෙන එමින් සිටි ලක්ෂ 60 ක අයිස් සමඟ තිදෙනෙක් අල්ලයි

colombotoday

රුපියල යළි නැගිටියි !

colombotoday

නව පත්වීම ලැබූ අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයට එයි

Admin