Colombo Today Local News

තහනම ඉවත්කළ නිසා සිල්ලර කඩවලත් ග්ලයිපොසෙට් විකිණේ… වකුගඩු රෝගය ඉහළ යෑමේ අවදානමක්…

තේ වගාවට යෙදීමට පමණක් ග්ලයිෆොසේට් ගෙන්වීමට අවසර දෙමින් නීතිය ලිහිල් කිරීම හේතුවෙන් දැන් මුළු රට පුරා සිල්ලර කඩවල ග්ලයිෆොසේට් විකිණීමට ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේය.

සම්පූර්ණයෙන්ම තහනම් කොට තිබූ ග්ලයිෆොසේට් නීතිය මෙලෙස ලිහිල් කිරීම හේතුවෙන් වකුගඩු රෝගය ඉතා තදින් හිස එසවීමේ අවදානමක් ඇති බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මේ වනවිට රට පුරා ව්‍යාප්ත වී ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ග්ලයිෆොසේට් කුඩු යැයි සඳහන් කළ මහාචාර්යවරයා මේ පිළිබඳව කිසිවකුත් සොයා නොබැලීම නිසා තත්ත්වය වඩාත් බරපතළ වී ඇතැයිද සඳහන්කළේය.

Related posts

“අහසින් එහා” අරන් හරීන් එයි..

colombotoday

කොරෝනා මර්ධනයේ එකම අඩුපාඩුව මුස්ලිම් මරණ ආදාහනය කිරීමයි. ඒ.එල්.එම් අතාවුල්ලාහ් කියයි

colombotoday

නව ජනමාධ්‍ය ඇමති වැඩ භාර ගනී

colombotoday

රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණය මෙයයි – සාගල

colombotoday

නෙළුම් කුළුණ හොදයි අපට පැනල මැරෙන්න – ටිල්වින් සිල්වා කියයි

colombotoday

SI කුරුවිට කාන්තාවගේ ගෙළ කැපා මරා දැමු හේතුව හෙළිවෙයි

colombotoday