Colombo Today Local News

‘තව එක අවස්ථාවක් දෙන්න රාජපක්ශ රෙජිමය වළලලා දාන්න’- අගමැති රනිල්

2019 දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත මීළග ජනාධිපතිවරණය ජයගෙන රාජපක්ෂ රෙජිමය සම්පූර්ණයෙන්ම වළලා දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ බිංගිරිය අපනය කලාපයට මුල්ගල තැබීමේ උත්සවයේදී අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව කියා සිටියේ ය.

අධ්‍යාපනය ලබා දි අධ්‍යාපනය නවීකරණය කොට ඒ මගින් බිහි වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ‍්‍රමය පදනම් වෙච්ච රැකියා කරන්න කියා අප කියනවාද ? නැතිනම් දැනුම පදනම් කර ගත්ත රැකියා කරන්න කියනවා ද ? අන්න එකයි මේ රටේ තියෙන ප‍්‍රධාන එක. මම බලන්නේ දැන් හොඳ රැකියා ලබා ගන්න. සිඝ‍්‍ර ආර්ථික විපරියාසයක් කරලා ශිල්ප දැනුම පදනම් කර ගත්තු ලෝක වෙළෙඳ පොලේ තරග කල හැකි ආර්ථිකයක් ඇති කරලා තමන්ගේ අතේ තිබෙන ආර්ථිකය දෙගුණයක් කරන්න යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදි කියා සිටියේ ය.

Related posts

කුඩු අල්ලන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Admin

සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයි

colombotoday

ජනබලය විරෝධය දිනයේදී සුනාමි පෙරහුරුවක්

colombotoday

ඝන්ටාර හොරකම් චෝදනාව පට්ටපල් බොරුවක්… මගේ ළග නැත්තේ ගෝඨාභය මහත්තයාගේ හඩපට විතරයි – රන්ජන්

colombotoday

ෆයිසර් නොපැසුණු දේශපාලකයෙක්.. සීමා නීර්ණ කමිටු සභාපතිගෙන් ඇමතිට දොස් මුරයක්

colombotoday

දණගැස්වූ විදුහල්පතිණියට මරණ තර්ජන…

colombotoday