Colombo Today Local News

තවත් බහුජාතික මාෆියාවක් පාරිභෝගිකයන් අන්දන හැටි අධිකරණයේදී හෙළිවෙයි…

ලයිෆ්බෝයි සහ ලක්ස් යන වෙළද නාමයෙන් වෙළදපොලට නිකුත්වන සබන් වර්ග නිපදවන්නේ නිසි ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය වෙනුවට සේදුම්කාරකයක් වන ඩිටර්ජන් යොදාගෙන බව අනාවරණය වී තිබෙනවා.

එම නිශ්පාදන දෙක අයත් යුනිලිවර් සමාගම, නේචර්ස් බියුටි ක්‍රියේෂන් ආයතනයේ වෙළද දැන්වීමකට එරෙහිව ගොණුකල නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණයේදී පසුගියා විභාගයට ගැණුනු අවස්ථාවේදීයි මේ බව හෙළිව තිබෙන්නේ.

පෙරකී වෙළඳ දැන්වීම මගින් තමාට පාඩුවන බවත් ඒ‌ අනුව ඒ‌ වෙළඳ දැන්වීම තහනම් කරන ලෙසත් යුනිලීවර් සමාගම වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා තිබු අතර එම වාරණ නියෝ‌ගය අධිකරණය විසින් නිකුත් කර තිබුනේ මුල් අවස්ථාවේදී යුනිලීවර් විසින් ඉදිරිපත් කළ කරුණු පමණක් සළකා බලමිනි. පසුව දේශීය සමාගම සියලු තො‌රතුරු සහිතව කරුණු ඉදිරිපත් කරමින් ඒ‌ වාරණ නියෝ‌ගය ඉවත් කරන ලෙසට කල ඉල්ලීම පිළිගත් වාණිජ මහාධිකරණය තම නියෝ‌ගය ප්‍රකාශයට පත් කර ඇ‌ත.

(වැඩිදුර තහවුරුව සඳහා පහත දැක්වෙන අධිකරණ නියෝ‌ගයේ උපුටනයන් හො‌ඳින් කියවන්න.)

Related posts

හිටපු නීතිපතිට අදත් TIDයෙන් කැඳවීමක්

Admin

සියලුම ආර්ථික මධ්‍යස්ථාන තවත් දින දෙකක් ඇරෙයි

colombotoday

නරකම ගුවන්තොටුපළවල් 10 අතරට කටුනායකත් එක්වෙයි !

colombotoday

යල් පැන්න බන්ධනාගාර පනත් සංශෝධනයට පියවර

Admin

ශ්‍රී ලංකාව සහ CEPA – ඉන්දියානුවෙකුගේ ඇසින්

colombotoday

“දැයම එක රොදකට”- ගම්පහ විද්වත් කතිකාව. Live

colombotoday