‘තනපටය ගලවන්නැයි ඔබගෙන් අහුවොත් ඔබ කැමතියි කියා අද කියුවත්, තව වසර කිහිපයකින් දරුවන් සිටින මවක් වූ විට ඊට විරුද්ධ වනු ඇති බව’ ඇමති රාජිත සේනාරත්න මහතා ස්වර්ණවාහිනියේ පැවති මහජන සේවය පිණිසයි වැඩසටහනේදී එය මෙහෙයවූ බුද්ධිනීට කියා සිටියේය.
එම අවස්ථාවේදී එම නිවේදිකාව මහත් අපසුතාවයට ලක් වූ බව පෙනිනි.