Colombo Today Local News

ඩොලරය වැඩිවීමෙන් ලංකාවට වාසියක්….

අමෙරිකානු ඩොලරය ස්ථාවර වීම හමුවේ විදෙස්ගත ශ්‍රී ලංකිකයින් එවන මුදල්වල වටිනාකම ඉහළ ගොස් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා.

කොළඹදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මීට පෙර මෙරටට හිමිවුයේ ඩොලර් බිලියන 8ක මුදල් ප්‍රමාණයක් පමණක් බවයි.

වර්තමානය වන විට එය ඩොලර් බිලියන 12 ත් 13 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Related posts

“ඒකාබද්ධ විපක්ෂය” නීති විරෝධී නමක්.. ඒ ගැන ලීවොත්, කීවොත් මාධ්‍යවේදීන් නීතිය හමුවට – ජනමාධ්‍ය ලේකම්

colombotoday

කැබිනට් ඇමතිකමක් දී මහින්ද මාව නවත්තන්න හැදුවා.. චතුර තවත් ලොකු රහසක් හෙළි කරයි

colombotoday

මෛත්‍රී තායිලන්තයේ සංචාරයක

Admin

වරාය සේවකයන් වරාය පිවිසුම වට කරමින් විරෝධයේ

Admin

’’පානදුර සලිදුගේ’’ කුඩු පැකට් කළ යුවලක් බඩුත් එක්ක දැලේ

colombotoday

ෂැංග්‍රීලා හෝටලය වසා දැමේ…

colombotoday