Colombo Today Local News

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ?

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්වහන්සේට විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් වෙමින් තිබෙන බව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (1) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී ගන්නා පියවර පිළිබඳව තීන්දුවක් ගෙන නොමැති බවත් දැනට ඉදිරිපත්වී සිටින නායකයන් සෘජු ප්‍රතිපත්තියක පිහිටා නොමැති බැවින් ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව උන්වහන්සේ අවධාරණය කර සිටියහ.

Related posts

ජනපති මෛත්‍රී ඉන්දියාවට විරෝධය පායි.. සාම්පූර් බලාගාරය නවතී.. ගල් අගුරු වෙනුවට ද්‍රව බලාගාරයක්

colombotoday

අනියම් ඇසුර දෙදරු පියාගේ ඝාතනයෙන් කෙළවර වෙයි

Admin

මවක් දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පනී.. එක් දරුවෙක් මරුට

colombotoday

නවගමුව විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබයි

Admin

දුම්රිය මගීන් දැඩි අපහසුතාවට

colombotoday

ජනපතිගේ රාජාසන කතාවට මල්වතු පාර්ශවයෙන් පැසසුම්

colombotoday