Colombo Today Local News

ඤාණසාර හිමියන් නිදහස් කරන තුරු භික්ෂූන්වහන්සේලා අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹති…

බන්ධනාගාරගතකර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් එළඹෙන පෙබරවාරි හතරවනදාට පෙර ජනපති සමාවෙන් නිදහස් කරන තුරු මහා සංඝරත්නය පිටකොටුවේදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

මේ සදහා සියළුම ජාතික සංවිධාන නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා සහභාගී වී සිටිති.

Related posts

උකස් ගත් කෝටි 2කට අධික රන් භාණ්ඩ බැංකුවෙන් අතුරුදන්

Admin

දළදා වැන්ද ඉන්දීය විදේශ ඇමති

colombotoday

ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට අත්සන් කර බැසිල් යළි දිවයිනට

colombotoday

වැලිගමදී පියපුතු දෙපළකට වෙඩි

Admin

කන වැසෙන සේ හිජාබය ඇදීමට අවසර දී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ජනපති කීවා…

colombotoday

වරායට විශ්‍රාමික නාවික හමුදාපති කෙනෙක්

Admin