Colombo Today Local News

ජාතිය,ආගම මුල් කරගෙන කතා කරන්න නෛතික ඉඩක් තියන්නේ නෑ

ජාතිය,ආගම මුල් කරගෙන කතා කරන්න නෛතික ඉඩක් නොතැබිය යුතු බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ ඊයේ(5) පැවැත්වූ “මහජන වේදිකාව” වැඩසටහන එක්වෙමිනි.

ඒකීය රටක් තුල උපරිම බලය බෙදා හැම ජන කොට්ඨාශයකටම සිවිල්, දේශපාලන සහ ආර්ථික අයිතිවාසිකම් ලබා දෙමින් ඒ එකමුතුකමින් සියලු ජනතාව ජයග්‍රහණය කරවන දේශයක් ගොඩනැගිය යුතු බව ප්‍රකාශ කර සිටි ප්‍රේමදාස මහතා ජාතිය, ආගම මුල්කරගෙන ක්‍රියාකරන දේශපාලනික ක්‍රියාකාරකම් සහමුලින්ම ඉවත් කරන බව අවධාරණය කර සිටියේය…

මෙහිදී සජිත් ප්‍රේමදාස දැක්වූ අදහස්….

Related posts

නව පත්වීම් රැසකට අනුමැතිය

Admin

කින්නියා පන්සල උඩ කෝවිල මිස කෝවිල උඩ පන්සල් හදලා නැහැ – පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි කියයි

colombotoday

කොවිඩ් ආසාධිත තරුණියන් සම්භාහන මධ්‍යස්ථානවලින් හමුවේ. | සෞඛ්‍ය අංශ ආගිය අයගේ තොරතුරු සොයයි.

colombotoday

පුද්ගලයෙකුට පහරදී මුදල් හා ස්වර්ණාභරණ පැහැරගත් එජාප මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

තාවකාලික රියැදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

colombotoday

සමගි ජන බලවේගය හා එක් වුවන්ට එජාපය තහනම්

colombotoday