Colombo Today Local News

ජාතික කොඩිය සහ ආගමික සංකේත ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවයි.

මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළ ව නිකුත් කර ඇති චක්‍රලේඛයේ ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබෙන අතර ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම ද තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

බැඳුම්කර කොමිසන් වාර්තාවෙන් මට චෝදනා නෑ

colombotoday

අසම්මත පෙම නිසා උදලු පහර කෑ කතක් මරුට

colombotoday

වැලිකඩ බන්ධනාගාරය අමුත්තනට තාවකාලිකව වැසෙයි

colombotoday

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයි

colombotoday

මුඛ ආවරණ නොමැතිව සිටි 14 කට කොවිඩ් පොසිටිව්

colombotoday

සිංහලයන්ගේ ඉවසීම නිවටකමක් ලෙස දකින්න එපා !!

colombotoday