Colombo Today Local News

ජවිපෙ 20ට එරෙහිව ගම්මන්පිල අධිකරණයට…

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පනත් කෙටුම්පතට අදාළ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි සිය පෙත්සම මගින් උදය ගම්මන්පිල මහතා පෙන්වා දී ඇති බවත්, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට අර්ථ නිරූපණයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මන්ත්‍රීවරයා මෙම පෙත්සම ගොනුකර ඇත.

Related posts

ජනපති ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් කැඳවයි… හදිසි තීරණ ගැනීමේ සූදානමක් !

colombotoday

අල-ලූණු අද ගිනි ගණන්

Admin

මහජන සාමය පවත්වාගෙන යන්න රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි

Admin

යුධ හමුදාපති ශවේන්ද්‍රට එරෙහි පළමු වෙඩිමුරය ඇමරිකාවෙන්

colombotoday

චෛත්‍යයට නැග ඡායාරූප ගත් සිසුන් අටදෙනා අත්අඩංගුවට

colombotoday

පොලිස්පතිට දුන් සේවා දිගුවේ අනුමැතිය ප්‍රතික්ෂේප කරයි

Admin