Colombo Today Local News

ජල බිල්පතත් වැඩිකළ යුතුමයි..!

ඉදිරියේදී ජල ගාස්තුව වැඩිකිරීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු දෙයක් බව ජලසම්පාදන අමාත්‍ය රවූෆ් හකීම් මහතා පවසයි.

පසුගිය වසර 05 ඇතුළත ජල ගාස්තු සංශෝධනය නොවූ බැවින් ජල සම්පාදන මණ්ඩලය මූල්‍ය ගැටළුවකට මුහුණ දී සිටින බවද හෙතෙම කියා සිටී.

Related posts

වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රවලට ඉරානයේ සහය… තෙල් හුවමාරු පිළිබඳව සාකච්ඡා

colombotoday

ශ්‍රී ලංකාව ‘ඔරුමිත්ත-නාඩු‘ වෙයි.. පොලිස් බලතල පලාත් සභාවලට… පාර්ලිමේන්තුවට ආ අලුත් ව්‍යවස්ථා යෝජනාවලිය මෙන්න..

colombotoday

පෙත්සම් ගැන තීරණයක් දෙන තුරු මන්ත්‍රී ධුරයේ හෝ ඇමති ධුරයක දිවුරුම් දෙන්නේ නැහැ – ධම්මික පෙරේරා

colombotoday

ගොඩවායේ ධීවරයෝත් විරෝධයක්

colombotoday

බංග්ලාදේශයට ලකුණු 236ක ඉලක්කයක්

Admin

සජිත් හැර යන නිලූකා.. සමගි ජන බලවේගයේ නොනැවතීම වැල වීවෘතයි

colombotoday