ජපානයේ සුකූබා විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ පිංකම් මාළාවක් සදහා සහභාගී වීමට බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද ජපානය බලා පිටත්වීමට නියමිත තිබුණද රටතුළ උද්ගතව පවතින නොසන්සුන්කාරී වාතාවරණ්ය නිසා එහිමියන් මෙරට රැදී සිටීමට තීරණය කර ඇත.
විභාග වන නඩුවකට අදාලව උන්වහන්සේට විදේශගතවීම තහනම් කර තිබුණු අතර, පෙරේදා දිනයේදී නැවත විදේශගතවීමට අධිකරණයෙන් අවසර දී තිබිණි.