Colombo Today Local News

ජනපති සහ බැසිල් අතර හමුවක්

ජනපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (02දා) පවත්වා තිබේ. මේ පිළිබඳව අදහස් දැක්වූ රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ දින දෙකකට වතාවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකයින් අතර හමුවක් පවත්වන බවයි. ඒ අනුව මෙම හමුව සිදුවී ඇති බවත් ඔහු සඳහන් කළේය.

Related posts

අසාද් සාලි වෙනම පොලිස් ඒකකයක් ඉල්ලයි !

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් තංගල්ලේදී STF දැලේ

colombotoday

ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකසන්න අනුමැතිය

Admin

පාස්කු ප්‍රහාරකයා සතුව තිබූ ගම්මිරිස් ඉඩම

colombotoday

සකුරා අලි පැටියාගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ නිදොස් කොට නිදහස්

colombotoday

අංගොඩ පොලිස් වෙඩි තැබීමක්

colombotoday