Colombo Today Local News

ජනපති නිකුත් කළ ට්විටර් පණිවිඩය

MT New Diamond නෞකාවේ හටගත් ගින්න මැඩලීම සඳහා තම ජීවිත අවධානමට ලක් කරමින් ක්‍රියාන්විතයේ යෙදී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඉන්දීය ආරක්ෂක අංශ වෙත සිය හදපිරි ස්තූතිය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

එමෙන්ම සමුද්‍රීය ජෛව සම්පත ආරක්ෂා කරගැනීමෙහිලා ඔවුන් සිදු කරන මෙම මෙහෙවර තමන් අගය කරන බවද ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවිඩයෙන් දන්වා ඇත.

Related posts

රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහලට

colombotoday

ඇමති ඩග්ලස් දේවාන්නදා ගේ ඉල්ලීමෙන් ඉරණතිව් දුපතේ කොරෝනා සිරුරු භූමදානය නවතී

colombotoday

‘යුක්තිය’ මෙහෙයුමෙන් තවත් 1,184 ක් දැලේ…

Admin

සා. පෙළ විභාග කල් දැමීමේ කිසිදු තීරණයක් නැහැ..

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 120 ණයක්

colombotoday