Colombo Today Local News

ජනපති ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව විඩියෝ තාක්ෂණය ඔස්සේ අමතයි

ස්වභාවික සම්පත් රැක ගැනීමට සහ තිරසාර කළමනාකරණයට ශ්‍රී ලංකා රජය කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද්විතීය සහ සාරවත් ජෛව විවිධත්වයකට දායකවන ස්වභාවික සම්පත් ආරක්ෂා කිරිමේ භාරකරු ලෙස තමන් වගකීමෙන් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කොට ගෙන සංවිධානය කළ ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව විඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.

“තිරසාර සංවර්ධනය සඳහා ජෛව විවිධත්වය පිළිබඳ ඉක්මන් ක්‍රියාමාර්ග” මෙවර සමුළුවේ තේමාවය.

Related posts

දුම්රිය ස්ථානාධිපතිවරු යළිත් වර්ජනයක් අරඔයි

colombotoday

බැදුම්කර දුරකථන ඇමතුම් ගැන අහද්දී සුජීවට යකා නගී.. නාමල් සමග සැරටම පැටලෙයි (Video)

colombotoday

මහින්දගේ රියදුරු FCID අත්අඩංගුවට ගනී..

colombotoday

සාලිය රණවක තායිලන්තයේ සිට තරුණයන් රවටා මුදල් වංචාවක

colombotoday

කබ්රාල්ගෙන් හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කැටගොඩට

colombotoday

රාජ්‍ය සේවක මූලික වැටුප 2500කින් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

colombotoday