Colombo Today Local News

ජනපතියි අගමැතියි ජනවරමට පයින් ගැහුවා.. 8දා අපිත් වීදි බහිනවා – යහපාලන සගයෝ මැසිවිලි නගති

suhada kokkuපසුගිය වසරේ ජනවාරි 08 වැනි දින රට තුළ අලුත් වෙනසක් ඇති කිරීමට ජනතාව ජනවරමක් ලබාදුන්නද, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනවරමට පයින් ගසා ගමනක් යන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මේ නිසා පසුගිය ආණ්ඩුව රට තුළ ක්‍රියාත්මක කළ පාදඩකරණය වර්තමානය වනවිට එදාටත් වැඩියෙන් ක්‍රියාත්මක වන බවත්, මේ නිසා එම ක්‍රියාමාර්ග නවතා දැමීමට ජනවාරි 08 වැනිදා විරෝධතා ජනරැලියක් සහ පාගමනක් සංවිධානය කර තිබෙන බවත් එම සංගමයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

නුගේගොඩ කොහුවල හංදියේ සිට නුගේගොඩ නගරය දක්වා විරෝධතා ජනරැලිය පැවැත්වෙන බවත්, ඉන් පසුව නුගේගොඩ නගරය තුළදී විරෝධතා රැලිය පවත්වන බවද ඔහු පවසා සිටියේය.

Related posts

සයිටම් ගැන රජයේ ගත් තීරණය ගැන GMOA මතය කියයි !

colombotoday

වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාවය ගැන මැතිසබා විවාදයක්

Admin

පැණි දම්මිකගේ මල්ලී කොරෝනාවෙන් මරුට

colombotoday

දුක වාවනු බෑ.. අලුත් පරපුර මාධ්‍ය හමුවක.. ගුටි දුන් අයට සැළකුවාට ජනපතිගේ පලුවක් අරී

colombotoday

ආණ්ඩු හදන්නෙත් පලවා හරින්නෙත් ජනතාව

Admin

අපේ මුහුදේ මාළු ඇල්ලු ඉන්දීය ධීවරයන් 21ක් නාවික හමුදා භාරයට

Admin