අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක සමුළුවට එක්නොවන බව කථානයාක කරු ජයසූරිය මහතා සඳහන් කරයි. ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පවතින ගැටලුකාරී තත්ත්වයට විසඳුමක් ලබාගැනීම සඳහා අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදි සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණද අදාළ හමුව සඳහා එක්නොවන බව දන්වා තිබේ.
previous post