Colombo Today Local News

ජනතාවගේ මූණ දැක්කාම මට ඔක්සිජන් ලැබෙනවා – සජිත්

ජනතාවගේ මුහුණු දැකීම තමනට අමතර ඔක්සිජන් ලැබීමක් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් ඉදිරියේ සිටින ජනතාවගේ මුහුණ බැලීමට තමන් ආසාවබවද ඔහු කියා සිටියේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ බලංගොඩ දී පැවති ප්‍රචාරක රැළියක් අමතමිනි.

Related posts

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

කොලොන්නාවේ කුඩු “දෝණි” STF අත්අඩංගුවට

Admin

උත්සව සමයේ කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලීම්..

Admin

කන්දකාඩුවෙන් පැන ගිය රැඳවියෙක් මරුට

Admin

දිවි පිදු රණවිරුවන් වෙනුවෙන් රුක්‍ රෝපණ වැඩසටහනක්

colombotoday

“බෙදාහැරීම නිම වනතුරු ඉදිරි දින තුනේ පෝලිමේ ඉන්න එපා”

colombotoday