Colombo Today Local News

ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීමට නොහැකි තත්ත්වක්

ඡන්ද මධ්‍යස්ථානයක් සකස් කිරීමේදී ඊට අවශ්‍ය සේවකයින් සහ පහසුකම් සපයාගැනීම ගැටලුවක් වී ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් සඳහන් කර සිටින්නේ, මීට පෙර පැවති ඡන්ද විමසීමට වඩා මෙවර සේවකයකුට ලබාදිය යුතු දෛනික දීමනාව තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

ඡන්ද මධ්‍යස්ථානයක් සකස්කිරීමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

Related posts

හර්ෂණගේ ආචාර්ය හුටපටය වෙනත් දිශාවකට

Admin

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

Admin

මාස තුනක දී ගිනිඅවි සෙල්ලම් 42ක්… ඝාතන 22ක් – වෙඩික්කරුවන් 9ක් අත්අඩංගුවේ

Admin

දීපාවලී දිනය දා කොටි සිරකරුවන් නිදහස්!

colombotoday

අගමැති සමග එකගාතවයේ ප්‍රතිපලයක් ලෙස ‘උතුර‘ පළාතේ නම ඉදිරියේදී වෙනස් වෙනවා – සුමන්තිරන්

colombotoday

තිස්ස විහාරේ සිද්ධිය වාර්තා කරන්න ගිය මධුභාෂණට වට්ස්ඇප් මැර තර්ජන

Admin