World

චීන සහ ඉන්දියා ගැටුමින් ඉන්දීය හමුදා සෙබළුන් 20ක් මරුට

චින හමුදාව සමඟ සිදු වූ ගැටුමින් මිය ගිය ඉන්දීය හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහලගොස් තිබේ.

ඉන්දු – චීන , හිමාල දේශසීමාවේ දෙපාර්ශවය අතර වසර 45කට පසු සිදු වූ දරුණුතම ගැටුම මෙය බව සඳහන්.

එම ගැටුම් හේතුවෙන් ඉන්දියා හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් තවක් පිරිසක් තුවාල ලබා ඇති බව ඊයේ (16) දිනයේ ඉන්දියාව මුලින් වාර්තාකර තිබුණි.

නමුත් තුවාලලැබූ හමුදා සාමාජිකයින් බොහෝ පිරිසක් මියගොස් ඇති බව ඉන්දීය බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ.

Related posts

අමෙරිකාවේදී හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි

Admin

ග්‍රීසියේ ලැව්ගිනි නිවා දමමින් සිටි ගුවන් යානයක් කඩා වැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Admin

ණය සහ ආයෝජනවලින් බලය පතුරුවා රටක් අල්ලන චීන සැළසුම

colombotoday

කෘතීම ඥානය සහිත ලොවට අභියෝගයක් වියහැකි අලුත්ම ප්‍රහාරක යානයක්

Admin

ගවමස් වල ගුණ ලියූ සඟරාවක කර්තෘගේ රැකියාවට අගුණ වෙයි.

colombotoday

තලෙබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ ගැබිනි පොලිස් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි

colombotoday